- See more at: http://saamgeadaviya.blogspot.com/2011/12/google-1-facebook-twitter-share-widget.html#sthash.OpyK2h6J.dpuf

Sunday, August 16, 2015

අසාමාන්‍ය ලිංගික ආශාව යනු කුමක් ද?

අසාමාන්‍ය ලිංගික ආශාව යනු කුමක් ද?
2015-08-14 02:41:00
මෙම තත්ත්වය Sexual drive එසේත් නැත්නම් Libido ලෙසින්ද හැඳින්වේ. ලිංගික ආශාව යනු ලිංගික ක්‍රියාවලියේ යෙදීම සඳහා පුද්ගලයෙකුගේ ඇති කැමැත්තකි. මෙය ස්වයං වින්දනය, විරුද්ධ ලිංගික සේවනය හා සම ලිංගික සේවනය ලෙස කොටස් කිහිපයකට වර්ග කළ හැකි වේ.

මෙහිදී බහුල වශයෙන් දක්නට ලැඛෙන්නේ විරුද්ධ ලිංගික සේවනයයි. මීට සාපේක්ෂව සම ලිංගික මෙන්ම ස්වයං වින්දනය යන තත්ත්ව ද අඩු වැඩි වශයෙන් සමාජයේ දක්නට ලැබේ. ලිංගික ආශාව යනු වැරදි හෝ නරක කාර්යයක් නොවේ.


එය මිනිසාගේ අනෙකුත් අවශ්‍යතා හා සමානම තවත් එක් අවශ්‍යතාවකි. මිනිසා අනෙකුත් සත්ත්වයන්ගෙන් වෙනස් වන්නේ යම් විනයක් ඇතිව මෙම ආශාව සන්තර්පනය කර ගැනීම නිසයි. නමුත් ලිංගික ආශාවේ සීමාව මෙතරම් යැයි ප්‍රකාශ කිරීම තරමක් අපහසු කරුණක්.

නමුත් එදිනෙදා ජීවිතයේදී යුවළක් අතර තිඛෙන සම්බන්ධතාවක් පිළිබඳ සලකා බැලීමේදී අනෙක් පුද්ගලයාට කරදරයක් නොවන අයුරින් සම්බන්ධතාව පවත්වාගෙන යාම ඉතා වැදගත්. යම් පුද්ගලයෙකුට අධික ලෙස ලිංගික ආශාව තිඛෙනවා නම් තමාගේ සහකරුවා හෝ සහකාරිය සමඟ නිතර නිතර ලිංගිකව හැසිරෙනවා නම් (සහකරුවාට හෝ සහකාරියට කරදරයක් වන අයුරින්) යම් ගැටලුවක් ඇති බව ඉන් අදහස් වේ.

ලිංගික ආශාව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට බලපාන කරුණු මොනවා ද?

මෙය ප්‍රධාන කොටස් තුනක් යටතේ කතාබහ කළ හැකි වේ. ඒවා ජෛව විද්‍යාත්මක සාධක, පෞද්ගලික සාධක, සමාජමය හා ආගමික සාධක ලෙස වෙන්කර දැක්විය හැකියි. මේ යටතේ මූලිකව ජෛව විද්‍යාත්මක සාධක පිළිබඳ විමසා බලනවා නම් ලිංගික ආශාවට බලපාන හෝර්මෝන වර්ග කීපයක් හඳුනාගෙන තිබේ.

ඒ අතුරින් වැදගත්ම වන්නේ ටෙස්ටස්ටෙරෝන් නැමැති හෝර්මෝනයයි. මෙම හෝර්මෝන ප්‍රමාණය අධික වීමෙන් ලිංගික ආශාව සාමාන්‍ය මට්ටම ඉක්මවා යා හැකියි. ඒ වාගේම කාන්තාවකගේ නම් ඔසප් චක්‍රය අනුව ලිංගික ආශාවේ අඩු වැඩි වීමක් දැකගත හැකි වේ.

ස්වභාවිකවම කාන්තාවකගේ ලිංගික ආශාවේ උපරිමය වන්නේ ඩිම්බ මෝචන අවදියයි. ඒ වගේම අර්තවහරණයේදීත් සාමාන්‍යයෙන් ලිංගික ආශාවේ අඩුවක් දැකගත හැකි වේ. නමුත් සුළු පිරිසකගේ පමණක් ලිංගික ආශාව අධික විය හැකියි.

දෙවැනි කරුණ වන්නේ පෞද්ගලික සාධක යන්නයි. එහිදී අදාළ පුද්ගලයාගේ පවුල් ජීවිතයේ ගැටලු, මානසික ආතතිය, මානසික පසුබෑම හා කලකිරීම, මානසික අපහසුතා, දරුවන් හා සමීපතමයන්ගේ ගැටලු නිසා ලිංගික ආශාව සාමාන්‍යයෙන් අඩු වීමක් දක්නට ලැබේ. නමුත් ඇතැම් අයගේ ඉහත කරුණු නිසාම ලිංගික අසහනය ඉහළ යාමක් ඇතිවිය හැකියි.

තෙවන කරුණ වන්නේ සමාජමය හා ආගමික සාධකයි. මෙහිදී ඇතැම් සමාජ කණ්ඩායම් ලිංගික ක්‍රියාවලියට යම් යම් තහංචි බාධා පැනවිය හැකියි. ඇතැම් විට ආගමික හා සමාජීය පසුබිම මගින් පුද්ගලයෙකුගේ ලිංගික ආශාව පාලනය කරනු ලැබේ.

මොළයේ ඇතිවන යම් යම් ගැටලුකාරී තත්ත්ව අධික ලිංගික ආශාවට හේතුවක් ද?

මොළයේ හට ගන්නා විවිධ ගැටලු රසායනික ආබාධ හා විවිධ රෝග තත්ත්ව නිසා පුද්ගලයා තුළ අධික ලිංගික ආශාව වර්ධනය විය හැකියි. එහිදී මේනියාව (ඵ්බස්) වැනි රෝග තත්ත්ව මූලිකව හඳුනාගත හැකි වේ.

මෙහිදී ඇතිවන අසාමාන්‍ය ලිංගික ආශාව නිසා නාඳුනන අය සමගඟ පවා ලිංගිකව සම්බන්ධතා පැවැත්විය හැකියි. මෙම රෝග ලක්ෂණවලට අමතරව කථාව වැඩිවීම, ආවේගශීලී වීම, පාන්දර පවා අවදි වී අධික්‍රියාකාරි වීම, නින්ද නොයාම, අධික කෝපය, වෙනදාට වඩා ප්‍රාණවත් ස්වභාවයක් ශරීරයට දැනීම ආදී ලක්ෂණ දැකගත හැකියි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂටම පොදුවේ ඇතිවන තත්ත්වයකි.

ඩිමෙන්ෂියා යනු ස්නායු ෙසෙල ක්ෂය වීමේ රෝග තත්ත්වයකි.

මෙය මානසික වික්ෂිප්තය ලෙසින් ද හඳුන්වනු ලැබේ. මෙය සාමාන්‍යයෙන් වයස අවුරුදු 65න් පසුව දැකගත හැකි රෝගී තත්ත්වයකි. නමුත් ඊට පෙර වයස්වලදී ද මෙවැනි රෝගීන් දැකගත හැකි වේ. මෙහිදී මොළයේ ඉදිරි මස්තිෂ්කයේ ස්නායු ක්ෂයවීම හා ස්නායුවලට හානිවීම නිසා තැන නොතැන බලා ලිංගික කටයුතුවල යෙදීම, අන් අය ඉදිරියේ ස්වයං වින්දනයේ යෙදීම, ලැජ්ජාවකින් තොරව කාන්තාවන් අතපත ගෑම හා ඔවුන්ට අනවශ්‍ය යෝජනා කිරීම වැනි චර්යාවන් මෙවැනි පුද්ගලයෙකුගෙන් දැකගත හැකි වේ. වයස්ගත පුද්ගලයෙකු මෙවැනි අසාමාන්‍ය හැසිරීමකින් යුතු වීම හෝ දැඩි ලිංගික ආශාවකින් පෙළෙයි නම් ඔහු හෝ ඇයට නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු වේ.

ඒ වගේම හදිසි අනතුරු නිසා මොළයට සිදුවන අනතුරු වලින් පසුව ඇතැම් පුද්ගලයන්ගේ ලිංගික ආශාව ඉහළ යා හැකියි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට ප්‍රසිද්ධියේ ලිංගික කටයුතුවල යෙදීම ගැටලුකාරී වුවද මෙවැනි පුද්ගලයන්ගේ ලැජ්ජාව බිය නැති වී යයි. ඔවුන් එවැනි අවස්ථාවකදී තැන නොතැන නොබලා ලිංගික කටයුතුවල යෙදිය හැකියි.

තවද මන්ද මානසිකත්වයෙන් (ඵැබඒක ඍැඒරා්එසදබ) පසුවන අයට මෙවැනි රෝගී අවස්ථාවන් ඇතිවිය හැකියි.

මීට අමතරව කලාතුරකින් ඇතිවන රෝග අවස්ථාවන් ලෙස කාන්තාවන්ගේ අධික ලිංගික ආශාව රෝගයක් මට්ටමට වැඩි වෙමින් පවතිනවා නම් එය භහපචයදප්බස් ලෙසින් හැඳින්වේ. පිරිමින්ගේ මෙම තත්ත්වය ී්එහරස්ිසි ලෙසින් හැඳින්වේ.

මීට අමතරව ඇතැම් මත්ද්‍රව්‍ය නිසාද ලිංගික ආශාව අධික විය හැකියි. සමහර අවස්ථාවල මත්පැන් නිසාද ලිංගික ආශාව වර්ධනය විය හැකියි.

ඒ වගේම කාම ආශාවන් උද්දීපනය වන සමාජ වටපිටාවක් තිඛෙනවා නම් ලිංගික කටයුතු පිළිබඳ එම සමාජය විවෘත මෙන්ම ලිහිල් ආකල්ප දරනවා නම් පවුලේ අයගේ ලිංගික හැසිරීම් නිතර දක්නට ලැබේ නම් අන්තර්ජාලය, චිත්‍රපට හා නිල් වීඩියෝ දර්ශන නිතර දකින්නට ලැබේ නම් හා සුදුසු කාලයේදී සුදුසු ලිංගික අධ්‍යාපනයක් නොමැති කමත් අධික ලිංගික අශාවන්ට මඟපාදනු ලැබේ.

Friday, August 7, 2015

පේරාදෙණිය සරසවි සිසුන්ගේ නිරුවත් දිය කෙළියේ ඡායාරූපවල ඇත්ත කතාව...!


පසුගියදා පේරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් හා තවත් සිසුවියක් සමඟ මහවැලි ගඟට සම්බන්ධ ඔයක දියනෑමට ගොස් එහි අසෝබන ලෙස හැසිරිණු පුවතක් පිළිබඳව වාර්තා වුණා. ඔවුන් විසින් එහිදි මත් පැන්ද පානය කර තිබූ බවට වාර්තා වූ අතර පසුව ගම්වාසීන් පැමිණ ඔවුන්ගේ අශෝබන ක්‍රියාවන් පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබුණා.

එමෙන්ම බීමතින් සිටි තරුණයින් ඔවුන් සමඟ පැමිණි තරුණියගේ නිරුවත් ඡායරූප ලබාගත් බවත් පසුව පොලිසිය පැමිණෙන මොහොතේ එම ඡායාරූප ලබාගත් දුරකථනය ගඟට විසි කළ බවටත් එම වාර්තාවල

වැඩිදුරටත් සඳහන් වුණා.

කෙසේ නමුත් මේ වන විට ගම්වාසීන් විසින් ලබාගත් බවට පැවසෙන අදාල සිසුන් දියනාන මොහොතේ ඡායාරූප හා තරුණියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවෙමින් පවතිනවා.

නමුත් එම ඡායාරූප මෙම සිද්ධිය හා කිසිඳු සම්බන්ධයක් නොමැති ඡායාරූප පෙලක් බව දැනගන්නට ලැබුණා. ඒ අපගේ පාඨකයෙකු විසින් ඒවා තිබූ පුවතකිනුයි. අන්තර්ජාලයේ පළවෙන සරසවි සිසුන්ගේ බවට
පැවසෙන ඡායාරූප ඉන්දියාවේ තරුණයින් පිරිසක් දියනාන අවස්ථාවක කැමරා ශිල්පියෙක් විසින් ලබාගත් ඒවායි. 


එමෙන්ම තරුණියගේ ඡායාරූපය වීඩියෝවකින් ලබාගත් එකක් වන අතර  එයට සම්බන්ධ වීඩියෝවද ඔහු අපවෙත ඒවා තිබෙනවා. එයද ඉන්දියාවේ පටිගත කළ වීඩියෝවක් බවයි පෙනී යන්නේ.

පහත දැක්වෙන්නේ අදාලා සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළවන ඡායාරූප හා එහි සංස්කරණය නොකළ සැබෑ ඡායාරූපයි.


 

තරුණියගේ ඡායාරූප සටහන් වන වීඩියෝව මෙහි පළකිරීමට නොහැකි බැවින් එහි යම් අවස්ථාවල ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්....



ගුවන් යානයේ එන්ජිමට හසුවෙන සේවකයාගේ වීඩියෝවේ ඇත්ත හෙළිවෙයි - නවතම වීඩියෝව


පසුගියදා අන්තර්ජාලය පුරා කා අතරත් කතාබහට ලක්වූ වීඩියෝවක් වූයේ ගුවන්යානයක එන්ජිම තුලට ගුවන් පථයේ ගමන් කරන අයෙකු ඇදී ගොස් මියයන වීඩියෝවකුයි. මේ පිළිබඳව බොහෝ වෙබ් අඩවි ඔස්සේ තොරතුරු වාර්තා කර තිබූ අතරම ෆේස්බුක් ඔස්සේද ඡායාරූප රැසක්ම අනතුර වූ ස්ථානයේ බවට පවසමින් පලකර තිබුණා.

කෙසේ නමුත් දුටු පමණින් එය සත්‍යය වීඩියෝවක් බවට ඔබට සිතුනත් එය සංස්කරණය කර අන්තර්ජාලය ඔස්සේ මුදාහැර තිබූ වීඩියෝවක් 
බවට මේ වන විට වාර්තා වෙනවා.

එහි දැක්වෙන්නේ මුලින්ම සේවකයින් දෙදෙනෙක් යානය ඉදිරියෙන් ගුවන් පථයේ ගමන් කරන අතර පසුව පිටුපසින් තවත් අයෙක් පැමිණෙන ආකාරයයි. වීඩියෝවට අනුව අනතුරට ලක්වන්නේ 3වන පුද්ගලයායි.

නමුත් සැබෑවටම එහි 3වන පුද්ගලයෙක් නොමැති අතර වීඩියෝව සංස්කරණය මඟින් 2වන පුද්ගලයාව නැවත වරක් වීඩියෝවට ගෙන තිබෙනවා. 2වන පුද්ගලයාගේ ඉරියව් හා ක්‍රියාකරකම් සියල්ලම 3වන පුද්ගලයා ඒ අයුරින්ම සිදුකරන ආකාරය ඔබට සැලකිල්ලෙන් බැලුව හොත් දැකගත හැකියි. පරිගණක තාක්ෂණය යොදාගෙන මෙය සූක්ෂම සිදුකර ඇති අතර මේ විට ඒ පිළිබඳව සත්‍ය හෙළිවී තිබෙනවා.

එමෙන්ම මෙම වීඩියෝවේ දැක්වෙන පුද්ගලයින් ගුවන් යානයේ එන්ජිමට බොහෝ දුරකින් ඇවිද යන අතර කිසිසේත්ම එය තුලට ඇදගැනීමේ හැකියාවක් පවතින්නේ නැහැ. මෙහි මුල් වීඩියෝව මීට වසර 5කට පමණ පෙර අන්තර්ජාලයට එක්කර තිබූ එකක් වන අතර මෑතකදී එය සංස්කරණය කර එය අනතුරක් බවට පෙන්වා තිබෙනවා.

සංස්කරණය කළ වීඩියෝව හා සැබෑ වීඩියෝව පහතින් නරඹන්න........
watch video click here http://j.gs/6Jr7
සැබෑ වීඩියෝව.......
click here http://j.gs/6JrA

පියයුරු වලින් පහර දුන්නැයි තනපට විරෝධයක් (පින්තුර සහිතයි)


ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට සිය පියයුරු වලින් පහර දීමේ චෝදනා මත හොංකොං අධිකරණයක් විසින් කාන්තාවක් බන්ධනාගාර ගත කිරීමට එරෙහිව පුරුෂයන් සහ කාන්තාවන් පිරිසක් තනපට වලින් සැරසී හොංකොං නුවර උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

තිස් හැවිරිදි ලැයින්ග් නම් එම කාන්තාව විරෝධතාවක නිරත වන අතර තුර චෑන් කාපෝ නම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ඇයගේ පියයුරු 

වලින් අල්ලා තල්ලු කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

නමුත් හොංකොං අධිකරණය විසින් පොලිස් නිලධාරියාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළ අතර කියා සිටියේ කාන්තාව විසින් හිතා මතාම පොලිස් නිලධාරියාට චෝදනා කිරීමේ අරමුණෙන් සිය පියයුරු ඔහු දෙසට තෙරපා ඇති බවයි.

පොලිස් නිලධාරියාට එරෙහිව සිය පියයුරු ආයුධයක් ලෙස භාවිතා කිරමින් ඔහුගේ වෘත්තීය ප්‍රතිරූපයට හානි කිරීමේ වරදට ඇයට දින පහළොවක සිර දඬුවමක්ද අධිකරණය විසින් නියම කර ඇත.

දඬුවමට යටත් වූ කාන්තාව කියා සිටියේ විරෝධතාවේ යෙදී සිටියදී ඇතිවූ ගැටුමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා විසින් සිය බෑගයෙන් ඇල්ලීමට තැත් කරන අවස්ථාවේ සිය පියයුරු ඇල්ලූ බවයි.

‘කාන්තාවගේ පියයුරු යනු ආයුධයක් නොවේ’ යන උද්ඝෝෂණ පාඨය ප්‍රදර්ශනය කරමින් දෙසීයකට අධික විරෝධතා කරුවන් පිරිසක් හොංකොං පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නියැලුණු අතර පියයුරු සංකේතවත් කරමින් විරෝධතා කරුවන් තනපට වලින් සැරසී තිබෙනවා.


1132539 150803070742_hong_kong_breast_walk_640x360_getty 150803070911_hong_kong_breast_protest_624x351_getty_nocredit 150803085249-hong-kong-breast-protest-1-exlarge-169 150803121858_hong_kong_protest_over_breast_as_weapon_512x288_getty 150803121927_hong_kong_protest_over_breast_as_weapon_512x288_getty CLdInaxUEAAER1U CLYjqglUYAARlqj

නටාෂාගේ ෆේස් බුක් ගිණුම hack කර වෙන වෙන ඒවා දාලා


ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් වන නටාෂා රත්නායකගේ ෆේස් බුක් ගිණුම hack කර ඇති බවට වාර්තා වෙනවා.  ඒ ඇයගේම දන්නා හදුනන
පුද්ගලයෙකු විසින් බව අප වෙත දැනගන්නට ලැබෙනවා.

රවී නම් වූ තැනැත්තෙකු විසින් මෙලෙස ඇයගේ ෆේස්බුක් ගිණුම hack කර ඇති බවට  සඳහන්ය. ඇයගේ ගිණුම hack කිරීමෙන් පසු   නොයෙකුත් දෑ එහි වරින් වර සටහන් කර ඇති අන්දමද මේ වන විට එම ෆේස් බුක් ගිණුමෙන් පෙන්නුම් කරනවා.

කොහොම වුණත් මේ වන විට නාටාෂාගේ ෆේස් බුක් ගිණුම යථා තත්ත්වයට පත්කරගෙන ඇති බවද ඉන් අනතුරුව ඇය විසින්  ෆේස්බුක්  ගිණුමෙහි සටහන් කර තිබෙනවා.


n1 n2 n3
n1 n6 n2 n3  n5 n7 n8 n9 n10 n11 n12

යුරේනිගේ මිලියන හතක් වටිනා කාරය (පින්තුර)


ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන යුරේනි නොශිකා විසින් මිලදී ගත් මෝටර් රථය පිලිබඳ මේ වනවිට කතාබහට ලක්ව තිබේ. යුරේනි විසින් මිලදීගෙන ඇත්තේ මිලියන හතක් පමණ වටිනාකමක් යුතු Honda S660 වර්ගයේ මෝටර් රථයකි. 

මෙම රථයේ Limited Edition යටතේ මෝටර් රථ 660 ක් පමණක් නිපදවා ඇති අතර යුරේනිගේ මෝටර් රථය ඇතුළුව මෝටර් රථ දෙකක් ලංකාවට ගෙනවිත් තිබේ. 

එහි පින්තුර කිහිපයක් පහතින්.

11742735_10153425747724906_2208520683570387118_n
0200053A30150529W00106 0302059A30150729W00208 0302059A30150729W00215 70007077453015060700300

'ඔප්පු කළොත් බෙල්ල කපා ගන්නවා' - මහින්දගේ අමුතු කතාව


සිය පොරොන්දු පත්‍රිකාවේ තිබෙන සියලු දෑ ඉටුකිරීමට මුදල් තිබෙන බවත්, තමාට අමෙරිකානු ඩොලර් බිලියන 18ක් නොව එක ඩොලරයක් හෝ තිබෙන බව ඔප්පු කළහොත් පිහියකින් බෙල්ල කපා ගන්නා බවත් හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 03වැනි දා හොරණදී පැවැති ජන රැළියක් අමතමිනි. එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසුවා.

"අපේ පොරොන්දු පත්‍රයේ තියෙන සියලු කාර්යයන් කිරීම සඳහා අපට මුදල් තියෙනවා. මුදල් සොයාගන්න හැටි අපි දන්නවා. අනිත් එක

බැරිවුණොත් අර මගේ එකවුන්ට් එකේ තියෙන බිලියන 18 කොහෙන් හරි හොයලා දුන්නම. නිකන් නෙමෙයිනේ අමෙරිකානු ඩොලර් නේ.

විලිලැජ්ජා නැති මිනිස්සු. මම කිව්වා මනුස්සයෝ එක ඩොලරයක් තියෙනා කියලා ඔප්පු කළොත් පිහියක් අරගෙන මගේ බෙල්ල කපාගන්නවායි මම කියලා."