- See more at: http://saamgeadaviya.blogspot.com/2011/12/google-1-facebook-twitter-share-widget.html#sthash.OpyK2h6J.dpuf

Friday, August 7, 2015

මේ පින්තුරය දිහා කැත විදිහට බලන්න එපා.


මිනිසුන්ගේ ඇස්වලට  දකින්න ලැබෙන සමහර දේවල් හරි පියකරුයි. සමහර දේවල් හරි අප්‍රසන්නයි. සමහරු ඇතැම් දේවල් දිහා බලන්නේ හොරෙන්. ඒ වගේම හොර ඇහෙන්. සමහරු නම් විවෘතයි කියලා විවෘත මානසිකත්වයකින් බලන අයත් ඉන්නවානේ. 

මිනිසුන්ගේ ඇස්වලට  දකින්න ලැබෙන සමහර දේවල් හරි පියකරුයි. සමහර දේවල් හරි අප්‍රසන්නයි. සමහරු ඇතැම් දේවල් දිහා බලන්නේ
හොරෙන්. ඒ වගේම හොර ඇහෙන්. සමහරු නම් විවෘතයි කියලා විවෘත මානසිකත්වයකින් බලන අයත් ඉන්නවානේ. කොහොම කොහොම හරි ඇස් දෙකෙන් අපි දකින හැමදෙයක්ම අපි හිතපු දේ තමයි කියලා අපි යම් යම් මතවලට එළඹෙනවා. සමහර වෙලාවට නෑ.. 

එහෙම වෙන්න බෑ කියලත් සැක උපදවන අයත් ඒ වගේ අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා. මේ ඡායා රූපයත් එවැනිම එකක් තමයි මොකක්ද මේ ඡායා රූපය ඇත්තටම මේ ඡායා රූප දෙකම  බලලා අදහසක් ගන්න  ඔබට බාරයි.

No comments:

Post a Comment