- See more at: http://saamgeadaviya.blogspot.com/2011/12/google-1-facebook-twitter-share-widget.html#sthash.OpyK2h6J.dpuf

Friday, August 7, 2015

නටාෂාගේ ෆේස් බුක් ගිණුම hack කර වෙන වෙන ඒවා දාලා


ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් වන නටාෂා රත්නායකගේ ෆේස් බුක් ගිණුම hack කර ඇති බවට වාර්තා වෙනවා.  ඒ ඇයගේම දන්නා හදුනන
පුද්ගලයෙකු විසින් බව අප වෙත දැනගන්නට ලැබෙනවා.

රවී නම් වූ තැනැත්තෙකු විසින් මෙලෙස ඇයගේ ෆේස්බුක් ගිණුම hack කර ඇති බවට  සඳහන්ය. ඇයගේ ගිණුම hack කිරීමෙන් පසු   නොයෙකුත් දෑ එහි වරින් වර සටහන් කර ඇති අන්දමද මේ වන විට එම ෆේස් බුක් ගිණුමෙන් පෙන්නුම් කරනවා.

කොහොම වුණත් මේ වන විට නාටාෂාගේ ෆේස් බුක් ගිණුම යථා තත්ත්වයට පත්කරගෙන ඇති බවද ඉන් අනතුරුව ඇය විසින්  ෆේස්බුක්  ගිණුමෙහි සටහන් කර තිබෙනවා.


n1 n2 n3
n1 n6 n2 n3  n5 n7 n8 n9 n10 n11 n12

No comments:

Post a Comment